Night Sky Observation camp at Roman Catholic Primary School, Welikanna
නාලන්දා විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය මගින් පවත්වනු ලැබූ 333 වන රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුර වැලිකන්න රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයේ දී පාසල් 7ක බාලදක්ෂයන් 350ක සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්වුණි. මේ සඳහා වැලිකන්න රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලය,කොස්ගම මහා විද්‍යාලය, අවිස්සාවේල්ල ශාන්ත මරියා විද්‍යාලය, සීතාවක මධ්‍ය මහා විද්‍යාලය,හංවැල්ල රාජසිංහ විද්‍යාලය, පාදුක්ක සිරි පියරතන විද්‍යාලය, පුවක්පිටිය දකුණ කණිෂ්ඨ විද්‍යාලය යන පාසල් වල බාලදක්ෂයන් සහභාගි වී ඇත.
333rd Night Sky Observation camp of NCAS was held at Roman Catholic Primary School, Welikanna with the participation of 350 scouts from 7 schools: Roman Catholic primary school-Welikanna, Kosgama Maha Vidyalaya Avissawella st. Marie’s College Seethawaka Central College-Avissawella Hanwella Rajasinghe Central College Padukka Siri Piyarathana College Puwakpitiya South primary school