ජීවිත 7ක් සමග උඩු ගුවනේ විනාශ වූ “Challenger”
1986 ජනවාරි 28 දිනය ඇමරිකානු ඉතිහාසයේ අදුරුම දිනයක් බවට පත් විය. මිලියන ගණනක් වූ ඇමරිකානු ජනතාවගේ අපේක්ෂාවෙන් කදුලින් තෙත් කිරීමට ගතවූයේ තත්පර 73ක් වැනි ඉතා කෙටි කාලයකි. ඒ චැලෙන්ජර් අභ්‍යවකාශ ෂටලය ගගනගාමීන් හත් දෙනෙකු...