සෞරග්‍රහ මණ්ඩලයෙත් කලුකුහරයක්?
හිරු මැදි කරගත් සෞරග්‍රහ මණ්ඩලය අප හොඳින් දන්නා පරිදි ග්‍රහලෝක 8කින් සමන්විත වන අතර ග්‍රහලෝක වලට පිටතින් ඇත්තේ කුයිපර් ග්‍රාහක වළලයි. මෙම ග්‍රාහක වළල්ලෙන් අන්තර් සෞරග්‍රහ මණ්ඩලය සහා බාහිර සෞරග්‍රහ මණ්ඩලය ලෙස කොටස් දෙකට...