ඊටා ඇක්වාරීඩ්ස් (Eta Aquarids) උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කරමු.
ග්‍රහකයක් හෝ ධූමකේතුවක් තම ගමන් මාර්ගයේ (orbit) පාෂාණ කැබලි ඉතිරි කර යයි. පෘථිවිය පරිභ්‍රමණය වන විට මෙවන් පාෂාණ කැබලි පෘථිවියේ පරිභ්‍රමණ කක්ෂය හරහා විසිරී ඇත්නම්, ඒවා පෘථිවියේ ගුරුත්වයේ බලපෑමෙන් පෘථිවිය වෙතට ආකර්ෂණය වේ. එම...