by Ashan Ariyawansa

Gravitation, or gravity, is the natural phenomenon by which physical bodies appear to attract each other with a force proportional to their masses. It is most commonly experienced as the agent that gives weight to objects with mass and causes them to fall to the ground when dropped.

by Ashan Ariyawansa

මෙවර ලිපියෙන් තාරකා විද්‍යාවේ එන තවත් වැදගත් අංශයක් වන ආලෝකය, විකිරණ හා පදාර්ථ පිළිබඳ ඉදිරිපත් කෙරේ. මඳකට ඔබ ඔබේ වටපිටාව දෙස බැලුවහොත් විවිධාකාර වර්ණයන්ගෙන් යුතු වස්තු දැකගැනීමට හැකිවනු ඇත.

by Ashan Ariyawansa

තාරකා විද්‍යා ඔලිම්පියාඩයේදී මෙන්ම මෙරට පාසැල් අතර පැවැත්වෙන දැනුම මිනුම තරඟ වලදී පවා අනිවාර්යයෙන්ම අන්තර්ගත වන ගැටළු අතර ඛගෝල යාන්ත්‍රිකයේ ගැටළු ප්‍රධාන තැනක් ගනී. එයට හේතුව නූතන තාරකා විද්‍යාවේ පදනම වැටී ඇත්තේ කෙප්ලර්, නිව්ටන්, ඔයිලර්, ලග්‍රාන්ජ් වැනි වියතුන් අතින් පෝෂණය වූ මෙම විෂය තුලින් වන බැවිනි. මෙහි මූලික අරමුණ වන්නේ අභ්‍යවකාශය තුල වස්තූන්ගේ චලිතය ගණිතමය ලෙස ඉදිරිපත් කිරීමයි. 

Related Articles

Project by Old Nalandians Astronomical Society