Dumbara Sky
"Taking Astronomy to Sri Lankan Village"
Dumbara Sky Camp at Meemure Kaikawala Primary School, Sri Lanka
The IAU special project, “Dumbara Sky”, jointly organized by Nalanda College Astronomical Society (NCAS), Nalanda College Alumni Astronomical Society (NCAAS) and AstroMinds was held on 9-10 February 2019 at Meemure Kaikawala primary school, Sri Lanka. Kaikawala is one of the most remote villages in the country. The project was conducted and funded as a special project to celebrate the 100th year anniversary of the International Astronomy Union (IAU). This project is one of the 21 projects selected by the IAU out of 164 other international projects. About 50 students from grade 1 to 10 participated in the event. They engaged in group activities throughout the night such as learning how to use the star map, telescope using and observing, "egg astronaut", and making water boost rockets.
නාලන්දා විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය,ආදි නාලන්දීය තාරකා විද්‍යා සංගමය හා Astro Minds සංගමය සංවිධානය කල "දුම්බර අහස" විශේෂ ව්‍යාපෘතිය මීමුරේ කයිකාවල කනිෂ්ඨ විද්‍යාලයේදී 2019.02.09 හා10 යන දින වල පැවැත්වින. මෙය අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමයට වසර 100 සපිරීම සැමරීම උදෙසා සිදු කළ අන්තර්ජාතික ව්‍යාපෘතියක් වන අතර ලොව රටවල් කිහිපයක ව්‍යාපෘති 164 අතරින් තෝරාගන්නා ලද අවසන් ව්‍යාපෘති 21න් එකක් වීමද විශේෂත්වයකි. මෙම අවස්ථාවට පැමිණි වසර 1 සිට 10 දක්වා ළමුන් 50ක පමණ පිරිසක් විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙමින් තාරකා විද්‍යා දැනුම වර්ධනය කර ගන්නා ලදී.
Dumbara Sky Camp at Rambukwella Secondary School, Udadumbara, Sri Lanka
The IAU special project, “Dumbara Sky”, jointly organized by Nalanda College Astronomical Society (NCAS), Nalanda College Alumni Astronomical Society (NCAAS) and AstroMinds was held on 9-10 February 2019 at Rambukwella secondary school in Udadumbara, Sri Lanka. Members of the Astronomical Society of Hillwood College Kandy also participated and gave their fullest support in conducting the event. The project was conducted and funded as a special project to celebrate the 100th year anniversary of the International Astronomy Union (IAU). This project is one of the 22 projects selected by the IAU out of 164 other international projects. About 300 students from grade 3 to 12 participated in the event. They engaged in group activities throughout the night such as learning how to use the star map, telescope using and observing planets and stars, "egg astronaut", and making water boost rockets. Winning teams were awarded with prizes after each group activity. They observed the sun using a Coronado PST in the morning.
නාලන්දා විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය,ආදි නාලන්දීය තාරකා විද්‍යා සංගමය හා Astro Minds සංගමය සංවිධානය කල "දුම්බර අහස" විශේෂ ව්‍යාපෘතිය උඩදුම්බර රඹුක්වැල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී 2019.02.09 හා10 යන දින වල පැවැත්වින. මහනුවර හිල්වුඩ් බාලිකා විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ සාමාජිකාවන්ද මෙම අවස්ථාවට සහභාගී වී එය මෙහෙයවීමට දායකත්වය ලබා දෙන ලදී. මෙය අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමයට වසර 100 සපිරීම සැමරීම උදෙසා සිදු කළ අන්තර්ජාතික ව්‍යාපෘතියක් වන අතර ලොව රටවල් කිහිපයක ව්‍යාපෘති 164 අතරින් තෝරාගන්නා ලද අවසන් ව්‍යාපෘති 22න් එකක් වීමද විශේෂත්වයකි. මෙම අවස්ථාවට පැමිණි වසර 3 සිට 12 දක්වා ළමුන් 300ක පමණ පිරිසක් විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙමින් තාරකා විද්‍යා දැනුම වර්ධනය කර ගන්නා ලදී.
Dumbara Sky Project TV Interviews with NCAS & NCAAS