Category: Deep Sky Objects

0

නිම් නැති විශ්වය – මෙසියර් 8 ( Lagoon Nebula)

වැදගත් කරුණු :වස්තුව – නිහාරිකාවකි (Nebula)වර්ගය – විමෝචන නිහාරිකාවකි, H II කළාපය (Emission Nebula, H II Region)වෙනත් නාමකරණ – මෙසියර් 8 (Messier 8), M8, ලැගූන් නිහාරිකාව (Lagoon Nebula), NGC 6523, Sharpless 25, RCW 146,...

0

නිම් නැති විශ්වය – මෙසියර් 104 ( Sombrero Galaxy)

වැදගත් කරුණු :වස්තුව – චක්‍රාවාටයකි (Galaxy)වර්ගය – සර්පිලාකාර (Spiral)පංතිය (Class) : SA(s)a වෙනත් නාමකරණ – මෙසියර් 104 (Messier 104), M104, NGC 4594, සොම්බ්‍රෙරෝ චක්‍රාවාටය (Sombrero Galaxy), PGC 3132, UGC 293, AT20G J123959-113721, 1E 1237.3-1120, 2E...

0

නිම් නැති විශ්වය – මෙසියර් 51 ( Whirlpool Galaxy)

වැදගත් කරුණු :වස්තුව – මන්දාකිණියකි (Galaxy)වර්ගය – සර්පිලාකාර (Spiral Galaxy)පංතිය (Class) : SA(s)bc pecවෙනත් නාමකරණ – Messier 51, M51, M51a,NGC 5194, වර්ල්පූල් මන්දාකිණිය (Whirlpool Galaxy), Rosse’s Galaxy, Question Mark Galaxy, PGC 47404, UGC 8493,...

0

අලුත උපදින තවත් ග්‍රහලෝකයක් සොයා ගැනේ

යුරෝපියානු දක්ෂිණ නිරීක්ෂණාගාරයේ (European Southern Observatory) නිරීක්ෂකයින් පිරිසක් විසින් පසුගියදා චිලී රාජ්‍යයේ ස්ථාපිත කර ඇති Very Large Telescope (VLT) භාවිතා කරමින් අලුත උපදින ග්‍රහලෝකයක ඡායාරූප ලබා ගැනීමට සමත් වී ඇත. එම ඡායාරූප ලබාගෙන ඇත්තේ...

0

දුර ඈත මන්දාකිනි ද්විත්වයක මේ දිනවල සිදුවන සුපර්නෝවා පිපිරීම්

තාරකා විද්‍යාවට ඇල්මක් ඇති ඔබට සුපර්නෝවාවක් යන නම ඇසූ පමණින් එය ගැන සොයා බැලීමට බොහෝ කැමැත්තක් ඇති වන බව නම් නිසැකයි. ඒ තරමටම සුපර්නෝවාව සුන්දර දර්ශනයකි. ඇත්තෙන්ම සුපර්නෝවාවක් යනු, යෝධ තාරකාවක අවාසන කාලයේදී එය...

0

නිම් නැති විශ්වය – මෙසියර් 2 (ගෝලීය තරු පොකුර)

වැදගත් කරුණු :වස්තුව – තරු පොකුරකි (Star Cluster)වර්ගය – ගෝලීය (Globular)වෙනත් නාමකරණ – මෙසියර් 2 (Messier 2), M2, NGC 7089, GC 4678, Bode 70තාරකා රාශිය – කුම්භ (Aquarius)විශුවදංශය (Right Ascension) – 21h 33m 27.02sක්‍රාන්තිය...

0

නිම් නැති විශ්වය – මෙසියර් 4

මෙසියර් ගේ ආකාෂ වස්තු පිළිබඳ පළවන තාරකාවිද්‍යා ලිපිපෙළ තුලින් අද ඔබ වෙත ගෙනහැරෙන්නේ. වැදගත් කරුණු :වස්තුව -තරු පොකුරකී (Cluster)වර්ගය – ගෝලීය තරු පොකුරකී (Globular Cluster)වෙනත් නාමකරණ – Messier 5, M4, NGC 6121තාරකා රාශිය –...

0

කිරිසයුරේ සුවිසල් සහකරු – මහා මැගලන් වලාව

මහා මැගලන් වලාව (Large Magellanic Cloud – LMC) ක්ෂීරපථයට අයත් වාමන උප චක්‍රාවාටයකි (Dwarf Satellite Galaxy). එය ක්ෂීරපථයේ සිට ආලෝක වර්ෂ 163,000 (කිලෝ පාසෙක් 49.97) ක් පමණ ඈතින් පිහිටා ඇත. සැජිටේරියස් ගෝලාකාර වාමන උප...

0

අලුතෙන්ම සොයා ගත් පෘථිවියට ආසන්නතම කලු කුහරය

කළු කුහරයක් දෘෂ්‍ය ආලෝක පරාසයේ දිස් වෙන්නේ කළු පැහැයෙනි. එසේ වුවත් එවා විවිධ ක්‍රම වේද වලින් නිරීක්ෂණය කළ හැක. කුඩා ප්‍රමාණ වල සිට අති දැවැන්ත ප්‍රමාණ දක්වා විවිධ ප්‍රමාණ වලින් පවතින කලු කුහර වල...

0

නිම් නැති විශ්වය – මෙසියර් 1 (කකුළු නිහාරිකාව | Crab Nebula)

වස්තුව – නිහාරිකාවකි (Nebula) වර්ගය – සුපර්නෝවා අවශේෂ (Supernova remnant) වෙනත් නාමකරණ – මෙසියර් 1 (Messier 1), M1, කකුළු නිහාරිකාව (Crab Nebula), NGC 1952, Sharpless 244, LBN 833, 3C 144 තාරකා රාශිය – වෘෂභ...

error: Content is protected !!