Category: Solar Systems

0

නුබ ගැබ සිය අණසක පැතිරූ දෙව් අධිපති – යුරේනස්

හැඳින්වීම යුරේනස් සෞරග්‍රහ මණ්ඩලයේ තෙවන විශාලතම ග්‍රහලෝකය වන අතර එය සූර්යයා සිට සෙනසුරු ග්‍රහයාට ඇති දුර මෙන් දෙගුණයක් දුරින් පිහිටා ඇත.යුරේනස් බොහෝ විට හැඳින්වෙන්නේ “අයිස් යෝධ” ග්‍රහලෝකයක් ලෙස ය. දුරේක්ෂයකින් සොයාගත් පළමු ග්‍රහලෝකය යුරේනස්...

0

අනාගතයේ අපගේ සූර්යයාට කුමක් සිදු වේවිද?

අපි සියලු දෙනාම දන්නා පරිදි සූර්යයා යනු තරුවකි. එම නිසා සූර්යයාගේ පරිනාමයද තරුවක පරිනාමයට සමානය.තරුවල ස්කන්ධය අනුව එවායේ පරිනාමන අවදි වෙනස් වේ. මෙහිදී අපි සූර්යයා හා එයට ආසන්න ස්කන්ධ වල පවතින තරුවක පරිනාමය පිළිබඳ...

0

සෞරග්‍රහ මණ්ඩලයෙත් කලුකුහරයක්?

හිරු මැදි කරගත් සෞරග්‍රහ මණ්ඩලය අප හොඳින් දන්නා පරිදි ග්‍රහලෝක 8කින් සමන්විත වන අතර ග්‍රහලෝක වලට පිටතින් ඇත්තේ කුයිපර් ග්‍රාහක වළලයි. මෙම ග්‍රාහක වළල්ලෙන් අන්තර් සෞරග්‍රහ මණ්ඩලය සහා බාහිර සෞරග්‍රහ මණ්ඩලය ලෙස කොටස් දෙකට...

0

වළලු වලට අධිපති සෞරග්‍රහ මණ්ඩලයේ සුන්දරම ග්‍රහලොව – සෙනසුරු

හැඳින්වීම සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතරින් දෙවැනි විශාලතම ග්‍රහලෝකය වන සෙනසුරු, සාමාන්‍යයෙන් සැලකෙන්නේ සෞරග්‍රහමණ්ඩලයේ සුන්දරම ග්‍රහලොව ලෙසය. එයට හේතුව වන්නේ සෙනසුරු වටා පිහිටා ඇති දර්ශනීය වලලු පද්ධතියයි. සෙනසුරු ග්‍රහයා නම් කර ඇත්තේ කෘෂිකර්මයට අධිපති රෝම...

0

අහසට අධිපති වායුමය යෝධයා බ්‍රහස්පති

සෞරග්‍රහමණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය ලෙස සැලකෙන බ්‍රහස්පති විශාලත්වයෙන් දෙවැනි වන්නේ සූර්යයාට පමණි.ප්‍රථම වරට බ්‍රහස්පති ග්‍රහයා දුරදක්නයෙන් නිරීක්ෂණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ඉතාලි ජාතික ගැලීලියෝ ගැලීලිටය. ඔහු වර්ෂ 1610 දී තමා විසින්ම සාදන ලද වර්තක දුරේක්ෂයකින් බ්‍රහස්පති...

0

සෞරග්‍රහ මණ්ඩලය දෙකට බෙදන ග්‍රහක වළල්ල

ග්‍රහක (Asteroids) සෞරග්‍රහ මණ්ඩලය (solar system) තුළ පවතින ඉතා කුඩා, පාෂාණමය හෝ ලෝහමය වස්තූන් ග්‍රහක ලෙස හඳුන්වයි. වාමන ග්‍රහලෝකවලට (dwarf planets) (eg: pluto) සාපේක්ෂව ග්‍රහක ප්‍රමාණයෙන් කුඩා වේ. ඒවා වල්ගාතරු, උල්කාපාත මෙන් ආලෝකය විහිදුවන්නේ...

0

යුද්ධයට අධිපති රතු ග්‍රහලොව – අඟහරු

හැඳින්වීම  අප සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයාගේ සිට 4 වන ස්ථානයේ පිහිටා ඇති අඟහරු ග්‍රහයා, ග්‍රහ මණ්ඩලයේ දෙවනුවට කුඩාම ග්‍රහලොවයි. මෙය පාෂාණමය ග්‍රහලොවකි. පෘථිවියේ සිට රතු පැහැයෙන් දිස්වන නිසා මෙය රතු ග්‍රහයා ලෙස හඳුන්වන අතර මේ...

0

සෞරග්‍රහ මණ්ඩලයේ නිල් දියමන්තිය, අපගේ නිවහන – පෘථිවිය

අප ජීවත්වන පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලයේ විශේෂ ස්ථානයක් හිමිකරගන්නා ග්‍රහලෝකයකි. එම තත්ත්වය ඊට ලැබී ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය පවත්නා එකම ග්‍රහලෝකය එය වන නිසාය. පෘථිවිය මතුපිට මහාද්වීප, සාගර, කඳු, තැනිතලා, සානු පෙදෙස්, වනාන්තර, කාන්තාර සහ...

0

ආදරය හා සුන්දරත්වය කැටිකොටගත් – සිකුරු

සූර්යයාගේ සිට දෙවෙනියට පිහිටා ඇති ග්‍රහලොව වන සිකුරු ග්‍රහයා, ආදරයේ හා සුන්දරත්වයේ රොමානු දේවතාවියගේ නමින් නම් කර ඇත.  හඳ හරුන විට රාත්‍රි අහසේ දීප්තිමත්ම වස්තුව මෙයයි. පහන් තරුව සහ ඉරබටු තරුව (Morning star and...

0

සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය – බුධ

හැදින්වීමබුධ යනු සෞරග්‍රහ මණ්ඩලයේ පළමුවන ග්‍රහලෝකය වන අතර කුඩාම ග්‍රහලෝකයද වේ. ආදි කාලීන රෝමන්වරුන් විසින් දෙවියන්ගේ පණිවිඩකරුවා (Swift messenger of god) යන අරුත් ඇතිව බුධ ග්‍රහයා ම’කරි (Mercury) ලෙස හදුන්වා ඇත. පුරාණ ග්‍රීකයන් Hermes...

error: Content is protected !!