සෞරග්‍රහ මණ්ඩලයේ නිල් දියමන්තිය, අපගේ නිවහන – පෘථිවිය
අප ජීවත්වන පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලයේ විශේෂ ස්ථානයක් හිමිකරගන්නා ග්‍රහලෝකයකි. එම තත්ත්වය ඊට ලැබී ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය පවත්නා එකම ග්‍රහලෝකය එය වන නිසාය. පෘථිවිය මතුපිට මහාද්වීප, සාගර, කඳු, තැනිතලා, සානු පෙදෙස්, වනාන්තර, කාන්තාර සහ...