Category: News

0

උල්කාවක් නිසා සිදුවූ මරණය

වසර මිලියන 65 ට පෙර ඩයිනෝසරයන් වදවී යාමට හේතු උනේ විශාල උල්කාවක් පොලවේ වැදීමෙන් බව අපි කවුරුත් දන්නා කාරනයක්. නමුත් උලකාවක් වැදි සිදුවු මිනිස් මරණයක් ගැන ඔබ අසා තිබේද? උල්කාපාත වර්ෂා යනු මේ දිනවල...

0

මොකක්ද මේ Lyrids උල්කාපාත වර්ෂාව?

උල්කාපාත වර්ෂාවක් යනු උල්කාපාත විශාල ප්‍රමාණයක් අහසේ එකම ප්‍රදේශයකින්(Radiant) හට ගන්නා ලෙස පෙනෙන සංසිද්ධියකි. මෙලෙස උල්කාපාත වර්ෂා ඇති වන්නේ ධූමකේතුවක් හෝ ග්‍රහකයක් තම ගමන් මගේ ඉතිරි කර යන පාශාණ කැබලි (meteor stream) පෘථිවි ගුරුත්වයට...

0

වළයාකාර සූර්යග්‍රහණය 2019

2019 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින ශ්‍රී ලංකාවේ උතුරු පෙදෙසට දිස්වන වළයාකාර සූර්යග්‍රහණය තාරකා විද්‍යාත්මක වශයෙන් ශ්‍රී ලංකාවට අති දුර්ලභ අවස්ථාවකි. සූර්යග්‍රහණය සම්බන්ධ වැදගත් තොරතුරුආරම්භක වේලාව :- උදෑසන 08:09උච්චතම වේලාව :- උදෑසන 09:35අවසන්...

0

ජලය සෙවීම සඳහා නාසා ආයාතනයෙන් සඳ වෙත රෝවරයක්

මිනිස් ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නීල් ආම්ස්ට්‍රොං සඳ මත පා තබා දශක හයක් ගතවන මේ මොහොත වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ නාසා (NASA) ආයතනය, නුදුරු අනාගතයේදී නැවත වරක් සඳ මතට මිනිසුන් යැවීමට කටයුතු සැලසුම්...

error: Content is protected !!