Author: Madura Cooray

0

ප්‍රොක්සිමා සෙන්ටූරී වලින් සොයාගත් පෘතුවියට සමාන ග්‍රහලෝකය

ජිනීවා විශ්ව විද්‍යාලයේ අන්තර්ජාතික පර්යේෂණ හා විද්වත් කණ්ඩායමක් විසින් පසුගියදා පෘතුවියට සමාන ග්‍රහලෝකයක් අපගේ සූර්යයාට ආසන්නතම තාරකාව වන ප්‍රොක්සිමා සෙන්ටූරී වල පවතින බවට අනාවරණයක් ලොවට සිදුකළේය. මෙම ග්‍රහලෝකය පෘතුවිය මෙන් ස්කන්ධය 1.17 ගුණයක් පමණ...

0

හයිඩ්‍රජන් අයනීකරණ කළාප

අන්තර් තාරීය මාධ්‍යයෙන් 99% ප්‍රතිශතයක් වායූන් වන අතර එයින් 90% ප්‍රතිශතයක් පමණ හයිඩ්‍රජන් වායුව අඩංගු වන අතර ඉතිරි 10% ප්‍රතිශතයක් හීලියම් වායුවද අනෙකුත් වායුන්ද අන්තර්ගත වේ. දෘශ්‍ය ආලෝකය පවතින කලාපයේදී සාමාන්යෙන් වායූන් වලට වඩා...

0

උල්කාවක් නිසා සිදුවූ මරණය

වසර මිලියන 65 ට පෙර ඩයිනෝසරයන් වදවී යාමට හේතු උනේ විශාල උල්කාවක් පොලවේ වැදීමෙන් බව අපි කවුරුත් දන්නා කාරනයක්. නමුත් උලකාවක් වැදි සිදුවු මිනිස් මරණයක් ගැන ඔබ අසා තිබේද? උල්කාපාත වර්ෂා යනු මේ දිනවල...

0

ඔල්බර්ස් ගේ විසංවාදයේ (Olber’s Paradox) පසුබිම

කාලය හා අවකාශය අනන්තය (Infinite) දක්වා විහිදයන සමජාතීය (Homogeneous) විශ්වයක් තුල, රාත්‍රී අහසේ අප කවර ප්‍රදේශය බැලුවත් එය අවසන් විය යුත්තේ තාරකාවක මතුපිටිනි. සෑම දර්ශන රේඛාවක්ම යම්කිසි තාරකාවක් මතුපිටින් මෙසේ අවසන් වන්නේ නම් රාත්‍රියේදී...

0

ඇන්ටාර්ක්ටිකාවේදී සොයාගත් සමාන්තර විශ්වය…?

නාසා ආයතනය මගින් සමාන්තර විශ්වයක් විය හැක්කක් පිළිබඳව සාධකයක් මේ වන විට සොයාගැනීමට සමත්වී තිබෙනවා. මෙම සමාන්තර විශ්වය හරියටම අපට යාබදව පිහිටා තිබෙන අතර ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ අප විශ්වයේ භෞතික විද්‍යා මූලධර්ම වලට...

0

21 වන ශතවර්ශයේ උඩුගුවනට යන ප්‍රතිපදාර්ථ රොකට්

අද වන විට බොහෝ මිනිසුන් මෙම ප්‍රතිපදාර්ථය (Anti Matter) යන වචනය අසා තිබේ. ඒ රුපවාහිනිය මගින් තිරගත කෙරුණු star trek වැඩසටහන මගිනි. වර්තමානය වන විට මෙම ප්‍රතිපදාර්ථ තාක්ෂණයේ නිපදවීම හා ගබඩාකිරීමේ ප්‍රගමනය සැලකිය මට්ටමකින්...

0

අඩ සියවසකට පසුව සද තරණයට සැරසෙන Artemis ව්‍යාපෘතිය

ඉදිරි වසර 4 ඇතුලත නැවත වරක් ගගනගාමින් සඳ මතට යැවීම සඳහා ඇමෙරිකාවේ නාසා ආයතනය සැලසුම් සකස් කරමින් පවතී. Apollo ව්‍යාපෘතියට පසු ප්‍රථම වතාවට සැලසුම් කරන මෙම ව්‍යාපෘතිය Artemis නමින් ඔවුන් නම් කොට ඇත. වසර...

0

මන්දාකිනියෙන් පැමිණි අපූරු ගුවන් විදුලි තරංගය

තාරකා විද්‍යාඥයයින් අපගේ මන්දාකිනිය තුලින් නිකුත් වන අතිශය තීව්‍රර ගුවන් විදුලි තරංග සංඛයාතයක් නිරීක්ෂණය කිරීමට සමත් වූ බව මෑතකදී ලොවට අනාවරණය විය. මෙම විශ්මය ජනක නිරීක්‍ෂණය, වේගවත් ගුවන් විදුලි සංඛ්‍යාත පිපිරුමක් ලෙස හදුනාගත් ඔවුන්...

error: Content is protected !!