සෞරග්‍රහ මණ්ඩලය දෙකට බෙදන ග්‍රහක වළල්ල
ග්‍රහක (Asteroids) සෞරග්‍රහ මණ්ඩලය (solar system) තුළ පවතින ඉතා කුඩා, පාෂාණමය හෝ ලෝහමය වස්තූන් ග්‍රහක ලෙස හඳුන්වයි. වාමන ග්‍රහලෝකවලට (dwarf planets) (eg: pluto) සාපේක්ෂව ග්‍රහක ප්‍රමාණයෙන් කුඩා වේ. ඒවා වල්ගාතරු, උල්කාපාත මෙන් ආලෝකය විහිදුවන්නේ...