Category: Uncategorized

0

Night Sky Observation camp at Roman Catholic Primary School, Welikanna

නාලන්දා විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය මගින් පවත්වනු ලැබූ 333 වන රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුර වැලිකන්න රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයේ දී පාසල් 7ක බාලදක්ෂයන් 350ක සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්වුණි. මේ සඳහා වැලිකන්න රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලය,කොස්ගම...