විශ්ව න්‍යාය විද්‍යාව – #2 -විශ්වයේ මානයන්(I)
කලින් සතියෙ නැවතුන තැනින්ම පටන්ගමු. මොකද්ද මේ මන්දාකිණියක් (Galaxy) කියන්නෙ. අපේ සූර්යයා වගෙ තවත් තාරකා මිලියන ගණනක්, ග්‍රහලෝක, පාෂාණ ග්‍රහක කොටස් මිලියන බිලියන ගණනක්, ඒ අතරම තියෙන අභ්‍යවකාශයේ දූවිලි සහ වායූ වලාවනුත් එකතුවෙච්ච පදාර්ථ...