ප්‍රොක්සිමා සෙන්ටූරී වලින් සොයාගත් පෘතුවියට සමාන ග්‍රහලෝකය
ජිනීවා විශ්ව විද්‍යාලයේ අන්තර්ජාතික පර්යේෂණ හා විද්වත් කණ්ඩායමක් විසින් පසුගියදා පෘතුවියට සමාන ග්‍රහලෝකයක් අපගේ සූර්යයාට ආසන්නතම තාරකාව වන ප්‍රොක්සිමා සෙන්ටූරී වල පවතින බවට අනාවරණයක් ලොවට සිදුකළේය. මෙම ග්‍රහලෝකය පෘතුවිය මෙන් ස්කන්ධය 1.17 ගුණයක් පමණ...